Posts

ආදරය කලාවකි - Adaraya Kalawaki

Image
පරිවර්තනය- කේ.ඒ.එන් පෙරේරා මිල - රු.400/- මානව පැවැත්මෙහි  පදනම ආදරය බව එරික් ෆ්‍රෝම් මෙම කෘතිය මගින් පෙන්වා දෙයි. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ ආදර කලාවක් ලෙස අභ්‍යාස කිරීමෙන් බව ද කෘතිය දක්වයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

පද්ම තටාකය - 1 සහ 2 - Padmatatakaya 1 saha 2

Image
සංස්කරණය  - රත්න ශ්‍රී විජේසිංහ මිල- රු 500/- රාවය පුවත්පතේ කවි අස්වැන්නෙන් තෝරාගත් කාව්‍ය සමුච්චය 80 දසකයේ කවි ලියූ අද ප්‍රවීණ කවීන් බවට පත් රැසකගේ නිර්මාණ මෙහි සංගෘහිය. ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මෙම කෘති ද්වයෙහි සංස්කාරකත්වය දරයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

අවබෝධයේ අසිරිය - Avabodaye Asiriya

Image
කර්තෘ - ආචාර්ය එච්. ඩී. සුමනරත්න මිල - රු. 700/= මහාචාර්ය ඬේවිඞ් ක්‍රිස්ටියන්ගේ  Big History    නමින් ප්‍රකට දේශන මලාව මීට පාදක වෙයි. මානව සමාජයේ පරිහානිය හා ලංකාව මුහුණ දී සිටින අර්බුදය කතුවරයා සිය විවරණයට පාදක කර ගනී. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

පසුබට වීමට කලක් නොමැත - (DARE NOT LINGER)

Image
පරිවර්තනය - මහින්ද හත්තක මිල - රු. 825/= නව ප්‍රජාතන්ත්‍රවාදි දකුණු අප්‍රිකාව ගොඩ නැගීමේදී නෙල්සන් මැන්ඩෙලා විසින් සංහිඳියාව, ජාතික සමගිය හා ආර්ථිකය ගොඩ නැගීමට දැක්වූ චින්තනමය ධාරිතාව මෙමගින් විශද කැරෙයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

Sri Lanka’s Easter Tragedy (English Book)

Image
  කර්තෘ - රාජන් හුල් මිල - රු. 400/= පාස්කු දා ප්‍රහාරයෙන් රටෙහි උද්ගත වූ ආරවුල හා ඉන් මුස්ලිම් ජනයාට අභිමුඛ බරපතළ තත්ත්වයත්, මුස්ලිම් ජනයා ඉදිරි යේදී තීරක බලවේගයක් වීමත් මෙහි සංගෘහිතය.  ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

පාස්තු ඛේදවාචකය (රහස් හස්තය එස වූ විට) - Pasku Kedawacakaya

Image
පරිවර්තනය -  මහින්ද හත්තක මිල- රු 350 රාජන්හූල් විසින් රචිත  Sri lanka Easter Tragedy : When the deep state gets out of its depth   කෘතිය ප්‍රවීණ පරිවර්තක මහින්ද හත්තක විසින් සිංහල බසට පරිවර්තනය කර තිබේ. පාස්කු ඛේදවාචකයේ අභ්‍යන්තර කතාව හෙලිදරව් කරන ඒ  පිළිබඳ මෙතෙක් පළවූ වැදගත්ම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකිය. පාස්කු ඛේදවාචකයට වගකිව යුතුයැයි සිතිය හැකි පාර්ශ්වයන්ගේ හෘදය සාක්ෂිය සියුම් සැතකින් පාරා ඔවුන්ගේ නිද්‍රාව බිඳින කෘතියක් වන මෙය 2019 අප්‍රේල් 21 දා මෙරට සිදුවූ එම බරපතල සිදුවීම පිළිබඳ තොරතුරු හා විශ්ලේෂණමය වශයෙන් ප්‍රශස්ත කෘතියක් ලෙසද හැඳින්විය හැකිය.  ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ජනාමාධ්‍ය සංස්කෘතිය - Janamadya Saskuthiya

Image
 ජනාමාධ්‍ය සංස්කෘතිය  - විවේචනාත්මක ඇගයීමක් - අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. මිල- රු 450  ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘති අළලා පළ කැරුණු මෙම ලිපි සංග්‍රහයට මෙරට ජනමාධ්‍ය විෂය පිළිබඳ  ප්‍රවීණයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු  දායක වී සිටිති. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852