ඊවා ලූනා - Eva Luna
ඉසබෙල් අයියන්දේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි.
පරිවර්තනය - ගාමිණී වියංගොඩ
මිල - රු.700
ඊවා ලූනාහි කතා සංදර්භය අතිශය නිර්මාණශීලී අවකාශයක් ඔස්සේ පාඨකයාගේ ජීවිතාවබෝධයට අලුත් හා හැඟීම්බර සාක්ෂ්‍යය රැසක් එක්කර දෙයි. එහිදී නව අඛ්‍යාන රටාවක්ද ලේඛකයා වහල් කොට ගෙන ඇත.
ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852

Comments
Post a Comment