58 හදිසි අවස්ථාව - 58 hadisi awasthawa



කර්තෘ: ටාසි විට්ටච්චි

මිල රු: 450/=


“ඔබ හෝ එකම එක දෙමළකු හෝ ඉතුරු වෙතැයි නොසිතනු. ඔබලා

ගිනිගත් පන්දම් බවට

පත් කිරීමට සැහෙන

තරම් පෙට්‍රල් අප ළඟ තිබේ. දෙමළ ගෙවල්

සොහොන් කොත් කරන්නෙමු (58 හදිසි අවස්ථාව)

1958 හදිසි නීති අවස්ථාවට පාදක වුයේ උක්ත

වදන් වලින් මුර්තිමත් වු වෛරයේ නැගීමය.

ඩී. එස්ගේ පුරවැසි පනතෙහි සිට බණ්ඩාරනායකගේ

සිංහල පනත පැනවීම දක්වා කාලය තුළ අන්‍ය

ජාතීන් පිටු දැකීමේ ක්‍රෑර වුවමනාව මුවහත්විය.

58 මැයි, ජූනි කාලය අතර මහා ලේ වැගිරීම සිදු

කළ ජාති භේද කලහය එහි කූටප්‍රාප්තියයි. සිලෝන්

ඔබ්සර්වර් කර්තෘ ටාසි විට්ටච්චි 58 අගෝස්තුවේදී

මෙම කෘතියේ අත් පිටපත රැගෙන එංගලන්තයට

පැමිණියේය. ඒ හදිසි නීතිය යටතේ එය ලංකාවේ

පළ කිරීමට නොහැකි නිසාය. නිසංසල හදවත්

දෙදරවන මෙම පොතෙහි අඩංගු කතා පුවත දෙස

සංවේගයෙන් මෙන්ම “විචාරශීලීව හැරී බැලීමකින්

තොරව ලංකාවේ ජාතීන් අතර ප්‍රශ්නය තේරුම්

ගැනීම උගහටය.

Comments

Popular posts from this blog

ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් - Getum Nirakaranaya Pilibada Siddi Adyanayak

චෞර රාජ්‍යය - Chura Rajya

71 කැරැල්ල - 71 Kerella