පාස්තු ඛේදවාචකය (රහස් හස්තය එස වූ විට) - Pasku Kedawacakaya


පරිවර්තනය -  මහින්ද හත්තක

මිල- රු 350

රාජන්හූල් විසින් රචිත Sri lanka Easter Tragedy : When the deep state gets out of its depth  කෘතිය ප්‍රවීණ පරිවර්තක මහින්ද හත්තක විසින් සිංහල බසට පරිවර්තනය කර තිබේ. පාස්කු ඛේදවාචකයේ අභ්‍යන්තර කතාව හෙලිදරව් කරන ඒ  පිළිබඳ මෙතෙක් පළවූ වැදගත්ම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකිය. පාස්කු ඛේදවාචකයට වගකිව යුතුයැයි සිතිය හැකි පාර්ශ්වයන්ගේ හෘදය සාක්ෂිය සියුම් සැතකින් පාරා ඔවුන්ගේ නිද්‍රාව බිඳින කෘතියක් වන මෙය 2019 අප්‍රේල් 21 දා මෙරට සිදුවූ එම බරපතල සිදුවීම පිළිබඳ තොරතුරු හා විශ්ලේෂණමය වශයෙන් ප්‍රශස්ත කෘතියක් ලෙසද හැඳින්විය හැකිය. 

ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852


Comments

Popular posts from this blog

චෞර රාජ්‍යය - Chura Rajya

ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් - Getum Nirakaranaya Pilibada Siddi Adyanayak

71 කැරැල්ල - 71 Kerella