ඉන්දීය ව්‍යවස්ථාව ජාතියක පදනම බිහිවීමේ කතාව - Indiya wyawasthawa jathiyaka padhanama bihiwime kathawa

 


කර්තෘ - ග්‍රැන්විල් ඔස්ටින් පරිවර්තනය - නිශාන්ත කුලරත්න 

මිල රු : 550/=


සමස්ත ඉන්දියාවම නියෝජනය කරන ලෙස සම්පාදිත ව්‍යවස්ථාවක් ලෙස ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැඳින්විය හැකිය. ඒ සඳහා ගොඩනැගූ ව්‍යවස්ථා සභාවේ මුළු මහත් බලය ඉන්දීය ජාතික කොංග්‍රසය සතුවිය. එසේ තිබියදීත් පුද්ගල හා පටු දේශපාලන වුවමනාවන්ට ඉන්දීය ව්‍යවස්ථාව ගොදුරු නොවීය. මේ සමස්ත වැඩසටහන සිදුවු ආකාරයත් එහි උපායමාර්ග හා දර්ශනයන් ග්‍රැන්විල් ඔස්ටින්ගේ කෘතිය ප්‍රතීයමාන කරයි.

රාවය ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම කෘතිය නව ව්‍යවස්ථා සම්පාදනයක් උදෙසා කකුල පෙරට තබා සිටින ලාංකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අභ්‍යාසයට මහත් පිටිවහලක් වනු ඇත.

ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852


Comments

Popular posts from this blog

ජනාමාධ්‍ය සංස්කෘතිය - Janamadya Saskuthiya

කාල් මාක්ස්ගේ ජීවමාන චින්තනය (ට්‍රොස්කි)

චෞර රාජ්‍යය - Chura Rajya