පද්ම තටාකය - 1 සහ 2 - Padmatatakaya 1 saha 2


සංස්කරණය  - රත්න ශ්‍රී විජේසිංහ

මිල- රු 500/-

රාවය පුවත්පතේ කවි අස්වැන්නෙන් තෝරාගත් කාව්‍ය සමුච්චය 80 දසකයේ කවි ලියූ අද ප්‍රවීණ කවීන් බවට පත් රැසකගේ නිර්මාණ මෙහි සංගෘහිය. ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මෙම කෘති ද්වයෙහි සංස්කාරකත්වය දරයි.

ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852


Comments

Popular posts from this blog

ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් - Getum Nirakaranaya Pilibada Siddi Adyanayak

චෞර රාජ්‍යය - Chura Rajya

71 කැරැල්ල - 71 Kerella