Popular posts from this blog
ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් - Getum Nirakaranaya Pilibada Siddi Adyanayak
71 කැරැල්ල - 71 Kerella
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සඳහා අනුමැතිය ලද කෘතියකි. කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු. 500/- සහභාගිීත්ව නිරීක්ෂණයන් සහිත මෙම කෘතිය 71 කැරැල්ල පිළිබඳ පැතිරුණු දේශපාලන විචාරයකට එළඔී ග්රන්ථයකි. කතුවර වික්ටර් අයිවන් මෙම කෘතයි පුරා දේශපාලන විශ්ලේෂකයකු ලෙස වඩා මැදහත් භූමිකාවකට මග පාදාගෙන තිබීම කෘතියේ ප්රශස්ත බවට වැදගත්ම සාක්ෂියකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852

Comments
Post a Comment