නොනිමි අරගලය - Nonimi Aragalaya
කර්තෘ- වික්ටර් අයිවන්
මිල- රු. 900/=
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුගේ බිරිඳ දූෂණය කළ මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය හා මෙහිදී ඔහුට දිගින් දිගටම රැකවරණ සැපයූ සරත් සිල්වා අගවිනිසුරුගේ දූෂිත අධිකරණ මැදිහත්වීම මෙන්ම අධිකරණ විෂය මුහුණ දුන් අර්බුදය මෙම කෘතියෙන් ප්‍රතීයමාන කැරෙයි.
ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
Comments
Post a Comment