චෞර රැජින - Chura Rejina


කර්තෘ - වික්ටර් අයිවන්


මිල -රු. 450/=


චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමය විෂය කරගත් මෙම කෘතිය මගින් එම පාලනයේ ඝනීභූතව පැවති දේශපාලන ආර්ථික කලාපයන් කෙරෙහි කතුවරයා විචාරක්ෂිය යොමු කර ඇත. දේශපාලනය විෂය කරගත් කෘති අතර අලෙවි වාර්තා තැබූ කෘතියකි.

ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852


Comments

Popular posts from this blog

චෞර රාජ්‍යය - Chura Rajya

ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් - Getum Nirakaranaya Pilibada Siddi Adyanayak

71 කැරැල්ල - 71 Kerella