කර්තෘ - වික්ටර් අයිවන්
මිල - රු. 450/=
පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව මහජනයා නිගමනය කර ඇතත් ඒ සඳහා අභ්‍යාස කළ යුතු ප්‍රායෝගික ක්‍රමය ගැන ඔවුන්ගේ දැනුම අල්පය. මෙම කෘතිය මගින් ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පිළිගත හැකි ක්‍රමයක් හඳුන්වා දෙයි.
ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852
Comments
Post a Comment