ජීවිතයේ ප්‍රබෝධය මරණයේ අසිරිය - Jiwithaye Prabodaya Maranaye Asiriya


    කර්තෘ - වික්ටර් අයිවන්   

                
මිල - රු. 300/=


සිය විශ්‍රාම දිවිය ප්‍රබෝධමත්ව ගත කරන්නේ කෙසේද යන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණ දෙන ප්‍රශ්නයකි. ජීවිතයේ කෙළවර අසිරිමත් වීමට නම් පුරවැසියාට සමාජීය වශයෙන් සක්‍රිය දිවි පෙවෙතක් තිබිය යුතුය. මෙම කෘතියේදී ලේඛකයා මතුකරන තේමාව එයයි.

ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

Comments

Popular posts from this blog

ජනාමාධ්‍ය සංස්කෘතිය - Janamadya Saskuthiya

කාල් මාක්ස්ගේ ජීවමාන චින්තනය (ට්‍රොස්කි)

චෞර රාජ්‍යය - Chura Rajya