ලංකා ඉතිහාසයේ ප්‍රධාන බලවේග - Lanka Ithihasaye Pradana Balawega - July 25, 2020 කර්තෘ- ජී. සී. මෙන්ඩිස් මිල-රු. 650/= ඉතිහාසය දෙස යළි හැරී බලමින් අතීතයේ සිට වර්තමානය දක්වා මෙරට සංස්කෘතික හා දේශපාලන අභ්‍යාසය කෙබඳු වීද යන්න මෙම කෘතිය විෂය කර ගනී. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852 Comments
චෞර රාජ්‍යය - Chura Rajya - September 14, 2020 කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු.450/- ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය විසින් අත්පත් කරගෙන තිබෙන අසීමිත බලතල හා එම ක්රමයේ දැතිරෝද කැරකෙන ආකාරය අළලා කරන ලද නිරීක්ෂණයන් පෙරදැරි විමර්ශනයකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852 Read more
ගැටුම් නිරාකරණය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් - Getum Nirakaranaya Pilibada Siddi Adyanayak - September 14, 2020 ජොහාන් ගල්ටූන් පරිවර්තනය- කේ.ඒ.එන්. පෙරේරා මිල - රු.540 පුද්ගල මට්ටමේ සිට අන්තර්ජාතික තලය විහිද ගිය ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනයකි. මෙම සිද්ධි අධ්‍යයනයන්ට දේශපාලන , ආර්ථික , සමාජීය ඇගයීම හා පාරිසරික වැනි ක්ෂේත්‍ර වලට පාදක ගැටුම් විෂය වෙයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852 Read more
පද්ම තටාකය - 1 සහ 2 - Padmatatakaya 1 saha 2 - September 14, 2020 සංස්කරණය - රත්න ශ්‍රී විජේසිංහ මිල- රු 500/- රාවය පුවත්පතේ කවි අස්වැන්නෙන් තෝරාගත් කාව්‍ය සමුච්චය 80 දසකයේ කවි ලියූ අද ප්‍රවීණ කවීන් බවට පත් රැසකගේ නිර්මාණ මෙහි සංගෘහිය. ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහ මෙම කෘති ද්වයෙහි සංස්කාරකත්වය දරයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි 0773 124 852 Read more
Comments
Post a Comment