Posts

Showing posts from July, 2020

අයාලේ යන ජනමාධ්‍ය - Ayale Yana Janamadya

Image
කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු. 300/= ලංකාව විෂයගත ජනමාධ්‍යයක් අභ්‍යාස නොකිරීම පිළිබඳ විවේචනාත්මක විග්‍රහයකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

අවුෂ්විට්ස් ඝාතන කඳවුර

Image
පරිවර්තනය - ගාමිණි වියන්ගොඩ මිල - රු. 750/= නාසි පාලනයේ සදා නොමැකෙන අඳුරු මතකය පිළිබඳ තත්‍ය සාහිත්‍යයික එළැඹුමක් මෙම කෘතියෙහි දැක්වෙයි. මෙහි මුල් කතුවරයා ලෝරන්ස් රීස්ය. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

සිංහල පමණයි -1 වෙළුම - Sinhala Pamanai 1

Image
පරිවර්තනය- සේපාල විජේසේකර මිල-රු. 650/= මනුකා විජේසිංහ ඉංග්‍රීසි බසින් රචිත මෙම කෘතිය යුගයේ බහුවිධ ප්‍රවණතා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කැරුණු මිනිසා පිළිබඳ කතාන්දරය වේ.    ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ලංකාවේ කුණුවීම - Lankawe Kunuweema

Image
කර්තෘ - වික්ටර් අයිවන්  මිල - රු. 500/=  ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම පවතින ගරා වැටුණු, මජර ගලන හා කුණු වූ තත්ත්වය තේමා කරගෙන ඉන් මිදෙන මඟක් සොයනුවස් කළ මහත් වූ දේශපාලන ලිවිසැරියකි. අරාජිකත්වයට විකල්පය ලෙස ජනතාව ඒකරාශි කළ වැඩපිළිවෙළක් කතුවරයා සමාජයේ ඉස්මත්තට කැඳවයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

නොනිමි අරගලය - Nonimi Aragalaya

Image
කර්තෘ- වික්ටර් අයිවන් මිල- රු. 900/= අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුගේ බිරිඳ දූෂණය කළ මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය හා මෙහිදී ඔහුට දිගින් දිගටම රැකවරණ සැපයූ සරත් සිල්වා අගවිනිසුරුගේ දූෂිත අධිකරණ මැදිහත්වීම මෙන්ම අධිකරණ විෂය මුහුණ දුන් අර්බුදය මෙම කෘතියෙන් ප්‍රතීයමාන කැරෙයි.  ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

චෙස් මූලධර්ම හා තාක්ෂණය - Ches Muladarma Ha Takshanaya

Image
කර්තෘ- වික්ටර් අයිවන්/ අතුල රසල් මිල- රු.500/= මෙම කෘතියෙන් චෙස් ඉතිහාසය, අංකන ක්‍රම, මැද ක්‍රීඩාව හා අග ක්‍රීඩාව යන සංයෝජනයන්හි විවිධතා පිළිබඳවත් සාකච්ඡා කැරේ. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

කඳුළු සලන පාරාදීසය - Kandulu Salana Paradisaya

Image
මිල -රු. 1000/= ලංකාවේ ඉතිහාස පුවත අතිශයින්ම දුර්ලභ ඡායාරූප එකතුවක් මගින් පෙළ ගස්වා ඇති කෘතියකි. පාසල් සිසුන්ට ප්‍රයෝජනවත්ය. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ජීවිතයේ ප්‍රබෝධය මරණයේ අසිරිය - Jiwithaye Prabodaya Maranaye Asiriya

Image
    කර්තෘ - වික්ටර් අයිවන්                     මිල - රු. 300/= සිය විශ්‍රාම දිවිය ප්‍රබෝධමත්ව ගත කරන්නේ කෙසේද යන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණ දෙන ප්‍රශ්නයකි. ජීවිතයේ කෙළවර අසිරිමත් වීමට නම් පුරවැසියාට සමාජීය වශයෙන් සක්‍රිය දිවි පෙවෙතක් තිබිය යුතුය. මෙම කෘතියේදී ලේඛකයා මතුකරන තේමාව එයයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ඉතිහාසය යනු කුමක්ද - What is History - E.H.Carr

Image
පරිවර්තනය - චරිතා විජේරත්න මිල - රු. 340/= සැබෑ ඉතිහාසඥයා ලියන්නේ ඉතිහාසය පිළිබඳ කිසිවකුට අත්හළ නොහැකි විවේචනයකි. සමාජය, පුද්ගලයා, විiාව හා සදාචාරය පිළිබඳ මඟහැර යා නොහැකි විවාදයක් මෙහි අන්තර්ගතය.   ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

දෙරටක කතන්දරය - Derataka Katandaraya

Image
කර්තෘ - අජිත් කනගසුන්ද්‍රම් මිල - රු. 400/= මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාව හා සිංගප්පුරුව අතර දේශපාලන, ආර්ථික කරුණු විෂයෙහි ප්‍රායෝගිකමය සැසඳීමක් කර ඇත. විශේෂයෙන්ම යාපනයේ දෙමළ බුද්ධිමතුන් සිංගප්පූරුව ගොඩනැගීමට දායක වූ බවට මෙහි දැක්වෙන පුවත ආශ්වාදජනකය. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

හද ලෙන් දොර - Hada Len Dora

Image
(පිළිසඳර එකතුවක්) කර්තෘ - ටිරන් බංගගමආරච්චි මිල - රු. 550/= තෝරාගත් ප්‍රකට පුද්ගලයන් රැසක් සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර ඔවුන්ගේ අද්දැකීම් ඇසුරින් සංගෘහිත කෘතියකි.   ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

චෞර රැජින - Chura Rejina

Image
කර්තෘ - වික්ටර් අයිවන් මිල -රු. 450/= චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමය විෂය කරගත් මෙම කෘතිය මගින් එම පාලනයේ ඝනීභූතව පැවති දේශපාලන ආර්ථික කලාපයන් කෙරෙහි කතුවරයා විචාරක්ෂිය යොමු කර ඇත. දේශපාලනය විෂය කරගත් කෘති අතර අලෙවි වාර්තා තැබූ කෘතියකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

අඳුර දුරලීම - Andura Durelima

Image
කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු. 450/= පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව මහජනයා නිගමනය කර ඇතත් ඒ සඳහා අභ්‍යාස කළ යුතු ප්‍රායෝගික ක්‍රමය ගැන ඔවුන්ගේ දැනුම අල්පය. මෙම කෘතිය මගින් ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පිළිගත හැකි ක්‍රමයක් හඳුන්වා දෙයි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ලංකා ඉතිහාසයේ ප්‍රධාන බලවේග - Lanka Ithihasaye Pradana Balawega

Image
කර්තෘ- ජී. සී. මෙන්ඩිස්  මිල-රු. 650/= ඉතිහාසය දෙස යළි හැරී බලමින් අතීතයේ සිට වර්තමානය දක්වා මෙරට සංස්කෘතික හා දේශපාලන අභ්‍යාසය කෙබඳු වීද යන්න මෙම කෘතිය විෂය කර ගනී. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

දේශපාලනයේ පවුල හා කුලය - Deshapalanaye Pawula Ha Kulaya

Image
කර්තෘ - වික්ටර් අයිවන් මිල - රු. 425/= ලංකාවේ දේශපාලන සංස්ථාවට ප්‍රභූ පවුල හා කුලය බලපෑම් සහගත සාධකයක් වූ ආකාරය මෙම කෘතිය මගින් කතුවරයා විවරණය කර දක්වයි.                ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

ලංකාව බෙදී ගිය ජාතියක් - Lankawa Bedigiya Jayathiyak

Image
කර්තෘ- බී. එච්. ෆාමර් මිල - රු. 250/= ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති වර්ගාන්තර අර්බුදය පැරණි අතීතය දක්වා දිවෙන ආකාරය හා යටත් විජිත පාලනය, ආර්ථික ක්‍රමය මෙන්ම දේශපාලන පෙරලි නිසා මෑත යුගයේ ජනවර්ග අතර සබඳතා තවදුරටත් අවුල් වී ගිය ආකාරය ලංකාව බෙදී ගිය ජාතියක් කෘතියෙන් විවරණය කැරේ. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852

පන්නරය 3 - Pannaraya 3

Image
පන්නරය -3 ,ප්‍රභාස්වර මිල -රු. 650/= ලෝකය එකම යායකි. එහි දිවි පුවත් සරණිය විචිත්‍රවත්ය. එම විචිත්‍රතාවය දුක, සතුට, දරා ගැනීම, ලෝකය ජය ගැනීම ඈ විෂය විෂයාන්තර කතා ලතාවන්ගෙන් සමුපේතය. මේ එකී චමත්කාර දිවි පවතෙහි හරස්කඩකි. ඔබේ පිටපත ලබා ගැනීමට අමතන්න - ශිරෝනි  0773 124 852